Home අද ඊශ්‍රායල්- පලස්තීන ගැටු‌මෙන් මියා කලීෆාට රැකියාව අහිමි වේ

ඊශ්‍රායල්- පලස්තීන ගැටු‌මෙන් මියා කලීෆාට රැකියාව අහිමි වේ

44596
0

ඊශ්‍රායල සහ පලස්තීන යුධගැටුම්  හේතුවෙන් මීයා කලීෆා හට සිය රැකියාව අහිමිවී තිබේ.  පලස්ථීනයේ සිටින නිදහස් සටන්කාමීන්ට යුද්ධය රෑගත කිරීමේදී දුරකතනට තිරස්අතට හරවා රූගත කරන ලෙසට (Can someone please tell the freedom fighters in Palestine to flip their phones and film horizontal)  පණිඩුයක් ටිවිටර් මාධ්‍යයේ ඇය විසින් පළකර තිබේ. මේම පණිඩුය ඉතාම බිහිසුන පණිඩුයක් බව පවසන් මෙවැන්නක් සිදුවීම පිලිකුල්සහගතබව ප්‍රකාශ කරමින්  ඇය සමඟ ගිවිසුම් ගතවී සිටින Red Light Holland සමාගමේ ඉහළ කළමණාකාරීත්වය විසින් ඇයව සිය රැකියාවෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

පලස්තීන හමාස් සටන්කාමීන් සෙනසුරාදා ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද අනපේක්ෂිත ප්‍රහාරයත් සමග 2007 වසරේ සිට ආතතීන් හමුවේ පැවති ගාසා තීරය යළි යුධමය වශයෙන් සක්‍රිය කලාපයක් බවට පත් විය.

එම ට්විටර් පණිවුඩ පහතින් දැක්වේ,

No description available.

No description available.

Previous article“පනාපත්‍ර කුහුඹුපැණියා” දිවි රඟමඩලට සමු දෙයි
Next articleමැදපෙරදිග යුද්ධයෙන් ‌‌ලෝකයේ තෙල් මිල තවත් ඉහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here