Home අද එට්කා (ETCA) ගැන යළිත් සාකච්ඡාවක්

එට්කා (ETCA) ගැන යළිත් සාකච්ඡාවක්

2963
0

ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා (ETCA) නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුවී ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රධාන සාකච්ඡාකරුවන් සැප්තැම්බර් 19 වනදා මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම හමුවට එක්ව තිබෙනවා.

මෙය පෙර පැවති සාකච්ඡා වට 11 කින් පසු සාකච්ඡා අඛණ්ඩව සිදු කිරීම සනිටුහන් කිරීමක් බව වැඩි දුරටත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

Previous articleලෝකයේ සියලුම ජීවී විශේෂවල අනාගතය වෙනුවෙන් පෘථිවිය ආරක්ෂා කර ගැනීම අපගේ ප්‍රමුඛතාවය විය යුතුයි – ජනපති ජගත් සමුළුව අමතමින් අවධාරණය කරයි
Next articleලබන වසරේ අයවැයෙන් ආයෝජකයින්ට රජ මඟුල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here