Site icon Newshub

එට්කා (ETCA) ගැන යළිත් සාකච්ඡාවක්

ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා (ETCA) නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුවී ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රධාන සාකච්ඡාකරුවන් සැප්තැම්බර් 19 වනදා මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම හමුවට එක්ව තිබෙනවා.

මෙය පෙර පැවති සාකච්ඡා වට 11 කින් පසු සාකච්ඡා අඛණ්ඩව සිදු කිරීම සනිටුහන් කිරීමක් බව වැඩි දුරටත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

Exit mobile version