Home අද ජනාධිපතිවරණයට පක්ෂයක් මිලට ගත් මාධ්‍ය ආයතන හිමිකරුවා

ජනාධිපතිවරණයට පක්ෂයක් මිලට ගත් මාධ්‍ය ආයතන හිමිකරුවා

3127
0

ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන හිමිකරුවෙකු ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා දේශපාලන පක්ෂයක හිමිකාරීත්වය ලබාගෙන ඇති බව සති අන්ත ජාතික පුවත්පතක් වාර්තාකර තිබේ.

හිටපු ආණ්ඩුකාරවරයෙකු මෙන්ම, දේශපාලන පවුලකට සම්බන්ධ දේශපාලන පක්ෂයක් හිමි පුද්ගලයකුගේ දේශපාලන පක්ෂයක් මෙලසෙ ලබාගෙන ඇති බවද වාර්තා කර ඇත්තේ ඉරිදා ලංකාදීප පුවත්පතයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකුද ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් පක්ෂයක් මිලදීගෙන කටයුතු කරගෙන යන බවද වැඩිදුරටත් වාර්තාවන බව පුවත්පත සඳහන් කර තිබේ.

Previous articleආරක්ෂක තත්ත්ව සමාලෝචනය පිළිබඳ ජනපතිගේ යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලයට
Next articleස්ථාවරත්වය කරා යන ගමන මැතිවරණ නිසා කඩාකප්පල් වීමට ඉඩ දෙන්න එපා – හිටපු මහබැංකු අධිපති ආචාර්‍ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here