Site icon Newshub

ජනාධිපතිවරණයට පක්ෂයක් මිලට ගත් මාධ්‍ය ආයතන හිමිකරුවා

ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන හිමිකරුවෙකු ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා දේශපාලන පක්ෂයක හිමිකාරීත්වය ලබාගෙන ඇති බව සති අන්ත ජාතික පුවත්පතක් වාර්තාකර තිබේ.

හිටපු ආණ්ඩුකාරවරයෙකු මෙන්ම, දේශපාලන පවුලකට සම්බන්ධ දේශපාලන පක්ෂයක් හිමි පුද්ගලයකුගේ දේශපාලන පක්ෂයක් මෙලසෙ ලබාගෙන ඇති බවද වාර්තා කර ඇත්තේ ඉරිදා ලංකාදීප පුවත්පතයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකුද ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් පක්ෂයක් මිලදීගෙන කටයුතු කරගෙන යන බවද වැඩිදුරටත් වාර්තාවන බව පුවත්පත සඳහන් කර තිබේ.

Exit mobile version