Home අද මම කාදිනල් සමඟ සමීපව වැඩ කලා. ප්‍රහාරයට කිසිම සම්බන්දයක් නෑ – ගෝඨාභය

මම කාදිනල් සමඟ සමීපව වැඩ කලා. ප්‍රහාරයට කිසිම සම්බන්දයක් නෑ – ගෝඨාභය

4858
0

ආරක්ෂක ලේකම්ධුරයෙන් ඉවත් වු පසුව යළි ජනාධිපති ධූරයට පත්වන තුරුම මේජර් ජනරාල් සලේ සමග කිසිදු සම්බන්ධතාවයක් නොතිබුණ බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චැනල් 4 නාළිකාව නිකුත් කළ නවතම වීඩියෝව සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේබව සඳහන් කර තිබේ.

එමෙන්ම මෙම නාළිකාව මගින් විකාශනය කළ බොහෝ චෝදනා ගොතන ලද ඒවා බවද ගෝඨාභය රාජපක්ස මහතා සඳහන් කරන අතර එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම විඩියෝව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හෝ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මෙම නිවේදනය තුළ කිසිදු කරුණක් අගතවී නොමැත.

No description available.

May be an image of text

May be an image of text

May be an illustration of text

 

Previous articleපාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි
Next articleආරක්ෂක තත්ත්ව සමාලෝචනය පිළිබඳ ජනපතිගේ යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here