Home අද කතෝලික රදගුරු සමුළුව රජයට ආර්ථිකය ගැන කියාදෙයි

කතෝලික රදගුරු සමුළුව රජයට ආර්ථිකය ගැන කියාදෙයි

3979
0

මේවනවිට වෙළඳපොළ මිල පාලනයක් නොමැති බව පෙනී යන බවත් එය කම්පනය දනවන සුළු සිදුවීමක් බවක් වාහාම මිල පාලනයකට යොමුවන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් රජයට ප්‍රකාශ කර තිබේ.

බිත්තර පොල්තෙල් ඇතුළු බොහෝදේ මේවනවිට පිටරටින් ආනයනය කරන බවත් ඒවෙනුවට දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සිදුකළ යුතුව ඇති බවත් ඔවුන් සිය නිවේදනයෙන් පෙන්වාදී ඇත.

ජනතාවගේ මුලික අවශ්‍යතා සැපරීම සඳහා රජයට පැහැදිලි දැක්මක් නොමැති බවටද චෝදනා කරන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව මේ අවස්ථාවේදී ඉතා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ

 

No description available.

No description available.

Previous articleබලෙන් සිටි නිල නිවසෙන් චන්න ජයසුමන නෙරපයි
Next articleචන්න දන්නේ නෑ – දොට්ට දැමූ ඩොක්ටර්ගේ මාධ්‍ය ලේකම් කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here