Home අද ක්‍රිකට් ගැන කතාකරන්න එපා – මට තර්ජනය කරනවා

ක්‍රිකට් ගැන කතාකරන්න එපා – මට තර්ජනය කරනවා

2696
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සිදුවී ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතාකිරීමෙන් වළකින ලෙස විවිධ පුද්ගලයින් තමාට තර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද(24දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ක්‍රිකට් වංචා දුෂණ  සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් හෙතෙම මේබව පැවසු අතර ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රිකට් පාලනය කරන්නේ දේශපාලඥයෝ බවද ඔවුන් ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන බවද හෙතෙම පැවසීය.

Previous articleදේශගුණික විපර්යාසවලට මුහුණදීමට ජනපතිගෙන් ජාතික උපදේශක කමිටුවක්
Next articleමැණික්වලින් 2025 දී ඩොලර් බිලියන 02ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here