Home අද ජනාධිපති රනිල්  සිංගප්පූරු අගමැති හමුවේ

ජනාධිපති රනිල්  සිංගප්පූරු අගමැති හමුවේ

2291
0

සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් (Lee Hsien Loong) මහතා සමඟ අද(22දා)  සාකච්ඡා පැවැත්වීය .

පැරිස් සම්මුතියේ 06 වැනි වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳ  අවබෝධතා ගිවිසුමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ  සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් (Lee Hsien Loong) මහතා ඉදිරියේ සිංගප්පූරුවේ දී අද අත්සන් තැබීය.

Previous articleලංකාව පැය 24 පුරම විවෘත කරන්න ඔනේ රටක්
Next articleඅනුර තිස්සකුට්ටිගෙන් බිලියන 10ක් ඉල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here