Site icon Newshub

ජනාධිපති රනිල්  සිංගප්පූරු අගමැති හමුවේ

සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් (Lee Hsien Loong) මහතා සමඟ අද(22දා)  සාකච්ඡා පැවැත්වීය .

පැරිස් සම්මුතියේ 06 වැනි වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳ  අවබෝධතා ගිවිසුමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ  සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් (Lee Hsien Loong) මහතා ඉදිරියේ සිංගප්පූරුවේ දී අද අත්සන් තැබීය.

Exit mobile version