Home අද බැංකු ‌පොලී අනුපාත ගැන මහ බැංකුව සොයයි

බැංකු ‌පොලී අනුපාත ගැන මහ බැංකුව සොයයි

2407
0

නියම කර ඇති පරිදි බැංකු පද්ධතිය තුළ පොලී අනුපාත පහළ දමා තිබේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ අධීක්ෂණයක් සිදුකරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විවෘත පොලී අනුපාත පහළ දැමීමේදී බැංකු පද්ධතියට ද ප්‍රායෝගික ගැටලු කිහිපයකට මුහුණදීමට සිදුවී ඇති බවය.

රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් රජය අවබෝධයකින් කටයුතු කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Previous articleIMF දෙවැනි ණය ලැබෙන හැටි ශෙහාන් කියයි
Next article සංචාරකයන් මිලියන 05ක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here