Home අද ජනතාවට එපාම කරපු දේශපාලනඥයා ‘බැසිල්’ – ගම්මන්පිල

ජනතාවට එපාම කරපු දේශපාලනඥයා ‘බැසිල්’ – ගම්මන්පිල

1667
0

මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව ජනතාව අතර ජනප්‍රියතාව අඩුම දේශපාලනඥයා බැසිල් රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

පෞද්ගලික නාලිකාවක දේශපාලන සාකච්ඡා වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරනු ලැබුවා.

තවද මේ වනවිට බැසිල් රාජපක්ෂ නිර්මාතෘ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොටස් 5කට කදී ඇති බවත් ඉන් බහුතරයක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දැක්වීමට සුදානමින් සිටින බවත් ඔහු මෙහිදී සඳහන් කරනවා.

බැසිල් රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයකට තරඟ කිරීමට හැකියාව ලැබුනත් මෙරට කිසිඳු පුරවැසියකු ඔහුට
ඡන්දය ලබාදීමට කටයුතු නොකරනු ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අදහස් දක්වමින් කියා සිටියා.

 

Previous articleමේ වසරේ මුල් මාස හතේදී සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 800ක ආදායමක්
Next articleජනාධිපතිවරණයට තුරුම්පු ආසියා දාන්නේ අපි – ප්‍රසන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here