Home අද ආර්ථික අර්බුදය නිසා මිනිස්සු බිස්කට් කන්නේ නැහැ – අනුර

ආර්ථික අර්බුදය නිසා මිනිස්සු බිස්කට් කන්නේ නැහැ – අනුර

5699
0

වර්තමානයේ පවතින ආර්ථික තත්වයට වඩා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය හෙබවු කාලසීමාවේ රටේ ආර්ථිකය හොඳ තත්වයක තිබු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මහජන රැළියකට සහභාගීවෙමින් ප්‍රකාශ කර තිබේ. රටේ ආර්ථිකය සීග්‍රයෙන් පහළ බසින බව සඳහන් කර ඇති ඒ මහතා මේසේද ප්‍රකාශ කර තිබේ.

“ මිනිස්සුන්ගේ මිලදීගැනීමේ හැකියාව අඩුවෙලා තිබෙනවා. බිස්කට් අලෙවිය තුනෙන් එකකින් අඩුවෙලා . සියයට තිස්පහකින් බිස්කට් අලෙවිය අඩුවෙලා තියෙනවා. ඇයි ඒ මිනිස්සු අතේ සල්ලි නැති වෙනකොට බිස්කට් ගන්න එක නවතිනවා. රනිල් වික්‍රමසිංහ කියනවා ආර්ථිකය නැගලා කියලා” යැයි පැවසීය.

 

අනුර කුමාර මහතාගේ කතාව ඇතුළත් විඩියෝව පහතින්

https://www.facebook.com/www.newshub.lk/videos/1210294403704141

 

Previous articleජීඑස්පී ලැබීම අපේ කඩා වැටුණු ආර්ථිකයට සවියක්
Next articleලංකාවට ආයෝජකයින් ගෙන්වා ගැනීමට තොන්ඩමාන් තමිල්නාඩු මහ ඇමති හමුවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here