Home අද ජාතික ජනබලවේගය ක්‍රිකට් ජනසතු කිරීමට සැරසේ

ජාතික ජනබලවේගය ක්‍රිකට් ජනසතු කිරීමට සැරසේ

3389
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වයට හේතුව එය පෞද්ගලීකරණය කර තිබීම බව ජාතික ජනබලවේගයේ කොට්ටේ නගරසභා අපේක්ෂක චතුරංග අබේසිංහ මහතා පවසා තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ මෙවැනි අර්බුද මැඩලීමටනම් එය රජයට ගෙන ජනසතු ව්‍යාපාරයක් බවට පත්කළ යුතු බවත් එසේ නොකර ජාතික අරමුණු සහ සදාචාරය බලාපොරොත්තු විය නොහැකි බවත් ෆේස්බුක් සටහනක් තබමින් හෙතෙම සඳහන් කර ඇත.

ආර්ථික අර්බුද හේතුවෙන් රජය සතු ව්‍යාපාර මේවනවිට රජයෙන් ඉවත්කරමින් තිබෙන අතර ක්‍රිකට් ආයතනය වැනි ආයතන රජය සතු කරමින් පාලනය කිරීම වර්තමානයේදී කොතරම් දුරට සාර්ථක වන්නක්දැයි සොයාබැලිය යුතු කාරණයකි.

චතුරංගගේ ෆේස්බුක් සටහන

Previous articleහිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපා දමයි
Next articleජෙරොම්ගේ පවුලේ ගිණුම්වල රුපියල් මිලියන 12,000ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here