Home අද රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක්

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක්

2032
0

රාජ්‍ය සේවකයින් සඳහා පඩි රහිත නිවාඩු ගැනීමේ ක්‍රමවේදයක් නිවේදනය කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ නිවාඩු ලබාගන්නා රාජ්‍ය සේවකයින්ට විදේශගතවීමට හෝ මෙරට රැඳීසිටීමට අවස්ථාව උදාවෙයි.

අදාළ නිවාඩු ලබාගැනීමේදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හෝ විශ්‍රාම වැටුපට කිසිඳු බාධාවක් ඇති නොවන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම්දෙයි.

Previous articleරට ගොඩනඟන්න මූල්‍ය විනයක් අත්‍යාවශ්‍යයි – ජනපති
Next articleසෞඛ්‍ය ක්ෂේත්‍රයට ජනපතිගෙන් නියෝගයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here