Home අද කිසිදු බැංකුවක කිසිදු තැන්පතුවකට හානියක් වෙන්නෙ නැහැ – මහ බැංකු අධිපති

කිසිදු බැංකුවක කිසිදු තැන්පතුවකට හානියක් වෙන්නෙ නැහැ – මහ බැංකු අධිපති

608
0

ළඹෙන ජුනි 30 වනදා ද ඇතුළුව ජුනි 29 වනදා සිට ජුලි 03 වනදා දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කෙරුණේ මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ දී මෙරට කිසිදු බැංකුවක කිසිදු තැන්පතුවකට හානියක් නොවන බවය.

 

Previous articleකුලියාපිටියේ අයවැය ක්‍රියාත්මක කිරීම අර්බුදයක
Next articleශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට  එක්සත් ජාතීන්ගේ සහාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here