Home අද ජනපතිට ප්‍රංශයෙන් ආරාධනයක්

ජනපතිට ප්‍රංශයෙන් ආරාධනයක්

785
0

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවේ දී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබෙනවා.

මෙම සාකච්ඡාව ජූනි මස 22 සහ 23 යන දෙදින පැරීසියේදී පැවැත්වීමට නියමිත අතර ජනාධිපති වික්‍රමසිංහ මහතා ගෝලීය නායක සමුළුවේ ඉහළ පෙළේ සාකච්ඡා සභාව ඇමතීමට තීරණය කර තිබෙනවා.

Previous articleනව කම්කරු පනත මගින් part time සහ work from home නීතිගත කරන්නට යයි
Next articleරට ඉදිරියට ගෙනියන්න ලංකාවට ඇති ප්‍රධාන සම්පත ගැන ජනපති කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here