Site icon Newshub

ජනපතිට ප්‍රංශයෙන් ආරාධනයක්

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවේ දී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබෙනවා.

මෙම සාකච්ඡාව ජූනි මස 22 සහ 23 යන දෙදින පැරීසියේදී පැවැත්වීමට නියමිත අතර ජනාධිපති වික්‍රමසිංහ මහතා ගෝලීය නායක සමුළුවේ ඉහළ පෙළේ සාකච්ඡා සභාව ඇමතීමට තීරණය කර තිබෙනවා.

Exit mobile version