Home අද මගේ ජීවිතයට තර්ජනයක් ඇවිත් – ටිරාන් අලස්

මගේ ජීවිතයට තර්ජනයක් ඇවිත් – ටිරාන් අලස්

711
0

තම ජීවිත ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවට බුද්ධි අංශ විසින් වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අද (22) පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසිිය. ඒ කිසිම තර්ජනයක් තමන් ගනන් නොගන්නා බවත් මත්ද්‍රව්‍ය හා පාතාලය නැති කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 

Previous articleසජිත් ජනාධිපති අපේක්ෂකයා කරන්න අපි තීරණයක් අරගෙන නැහැ
Next articleලංකාවෙන් යන්නේ නැහැ – හයිඩ්‍රාමනී කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here