Site icon Newshub

මගේ ජීවිතයට තර්ජනයක් ඇවිත් – ටිරාන් අලස්

තම ජීවිත ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවට බුද්ධි අංශ විසින් වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අද (22) පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසිිය. ඒ කිසිම තර්ජනයක් තමන් ගනන් නොගන්නා බවත් මත්ද්‍රව්‍ය හා පාතාලය නැති කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 

Exit mobile version