Home අද ලංකාවේ ණය ගැටළු විසඳන ක්‍රමය G7 සමුළුව පිළිගනී

ලංකාවේ ණය ගැටළු විසඳන ක්‍රමය G7 සමුළුව පිළිගනී

752
0

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මේ දිනවල ජපානයේදී පැවැත්වෙන G7 සමුළුවේදී ද අවධානය යොමුකර තිබෙනවා.

ඉන්දියාව, ප්‍රංශය සහ ජපානයේ සම සභාපතිත්වයෙන් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ණය ගැටළු විසඳීමේ වැඩපිළිවෙළ පිළිගන්නා බව G7 සමුළුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එසේම මධ්‍යම ආදායම් ලබන රටවල ණය ප්‍රශ්න විසඳීම පිළිබඳ බහු පාර්ශවික ප්‍රයත්නයන් සහිත සාර්ථක ක්‍රමවේදයක් කඩිනම් පිළියමක් ලෙස අවශ්‍ය බව එම නිවේදනය මඟින් මඟින් අවධාරණය කර තිබෙනවා.

Previous article  ජාතික රණවිරු සැමරුමට ජනපති අභිමානයක් එක්කරයි
Next articleGSP+ සහනය යළි ලැබෙයි – ශ්‍රී ලංකාව බලාපොරොත්තු දල්වයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here