Site icon Newshub

ලංකාවේ ණය ගැටළු විසඳන ක්‍රමය G7 සමුළුව පිළිගනී

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මේ දිනවල ජපානයේදී පැවැත්වෙන G7 සමුළුවේදී ද අවධානය යොමුකර තිබෙනවා.

ඉන්දියාව, ප්‍රංශය සහ ජපානයේ සම සභාපතිත්වයෙන් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ණය ගැටළු විසඳීමේ වැඩපිළිවෙළ පිළිගන්නා බව G7 සමුළුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එසේම මධ්‍යම ආදායම් ලබන රටවල ණය ප්‍රශ්න විසඳීම පිළිබඳ බහු පාර්ශවික ප්‍රයත්නයන් සහිත සාර්ථක ක්‍රමවේදයක් කඩිනම් පිළියමක් ලෙස අවශ්‍ය බව එම නිවේදනය මඟින් මඟින් අවධාරණය කර තිබෙනවා.

Exit mobile version