Home අද මට විරුද්ධව අත උස්සන මන්ත්‍රීවරු ද්‍රෝහියෝ – ජනක රත්නායක

මට විරුද්ධව අත උස්සන මන්ත්‍රීවරු ද්‍රෝහියෝ – ජනක රත්නායක

747
0

තමන්ව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඡන්දය ලබා දෙන මන්ත්‍රීවරුන් ජනතාවට සිදුකරනුයේ ද්‍රෝහිකමක් බව ජනක රත්නායක මහතා පවසනවා.

තමන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ලෙස ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීම නොරුස්සන පිරිසක් තමන් ධුරයෙන් ඉවත් කිරීමට අභූත චෝදනා පත‍්‍රයක් ගොනු කර ඇතැයිද හෙතෙම කියා සිටියා.

එම චෝදනා පත්‍රයට අත ඔසවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කරන්නේ ඔවුන් බලයට පත් කරන ලද ජනතාවට එරෙහි වීමක් බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කරනවා.

ජනක රත්නායක මහතා මේ අදහස් දක්වා සිටියේ ඔහුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමපිළිබඳව අදහස් දක්වමින්

 

PUCSL සභාපති ගැන විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට

Previous articleදුප්පතුන් සඳහා සහන දෙන හැටි මුදල් රාජ්‍ය ඇමති පවසයි
Next articleපොහොට්ටුව උවමනාවෙන්ම ජනතාව දුප්පත් ක‌ළා – කබීර් හෂීම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here