Home අද ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

514
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ණය අනුමත කිරීම සහ එම මුදල් භාවිත කරමින් රට ගොඩනැගීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දක්වනු ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරනවා.

Previous articleරනිල් වැඩ පෙන්නයි –  ශ්‍රී ලංකාවට IMF අනුමැතිය හිමිවේ
Next articleIMF එකඟතා ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට – ජනපති කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here