Site icon Newshub

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ණය අනුමත කිරීම සහ එම මුදල් භාවිත කරමින් රට ගොඩනැගීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දක්වනු ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරනවා.

Exit mobile version