Home අද ගුවන් සේවා රැසක් ශ්‍රී ලංකාවට

ගුවන් සේවා රැසක් ශ්‍රී ලංකාවට

503
0

ලෝකයේ ප්‍රසිද්ධ ගුවන් සේවා රැසක් සිය නවතම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති අතර මේ සතියේදී නව ගුවන්සේවා කිහිපයක්ම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

රෙඩ් වින්ග්ස් (Red Wings)

රුසියානු ජාතික ගුවන් සේවය වන රෙඩ් වින්ස් ගුවන් සේවාව හෙට(28දා) සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ. සතියකට දෙවරක් රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර ඉදිරියේ ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමටද නියමිතය. රුසියාවේ සිය සෘජුවම ලංකාවට පැමිණෙන තෙවන ගුවන් සේවය මෙය වේ.

ඒමිරේට්ස් (Emirates)

ඒමිරේට්ස් ගුවන් සේවාවද දැනට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් වාර වලට අමතරව තවත් ඒක් ගුවන් ගමනක් අලුතින් ඒකතු කිරීමට තීරණය කර ඇති අතර ඒය දිනපතා ක්‍රියාත්මක වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට දැනට පියාසර කරන ගුවන් සේවා වර්ග

Turkish Airlines (TK)

China Eastern Airlines (MU)

China Southern Airlines (CZ)

Air China (CA)

Qatar Airways (QR)

Aeroflot (SU)

IndiGo (6E)

Korean Air (KE)

Etihad Airways (EY)

Azur Airlines

Astana Airlines

Lot Polish Airlines

Neos Airlines

 

 

Previous article“ලංකාවේ සංචාරය කරන්න එන්න” ලොවපුරා සංචාරකයන්ගෙන් විදෙස් මාධ්‍ය ඉල්ලයි
Next article‍‍බලාපොරොත්තු දල්වලමින් සංචාරකයෝ පොකුරුපිටින් ලංකාවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here