Home අද සපුගස්කන්ද යළි ඇරඹේ

සපුගස්කන්ද යළි ඇරඹේ

587
0

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මෙම මස 16 වනදා සිට නැවත ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පවසන්නේ පූර්ණ ධාරිතාවයකින් යුතුව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය.

එම නිවේදනය පහතින්.

Previous articleපරණ තැන සිරවී සිටීමෙන් වැඩක් නෑ – ණය උගුලෙන් බේරීමට අලුත් ආර්ථිකයක් ඇතිකළ යුතුයි – ජනපති
Next articleIMF සහාය ඇතිව හෝ නැතිව රට ඉදිරියට යා යුතුයි – මහ බැංකු අධිපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here