Home අද සිරිසේනට එරෙහිව පාක්ෂිකයෝ විරෝධයේ

සිරිසේනට එරෙහිව පාක්ෂිකයෝ විරෝධයේ

643
0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාවජිව සාමාජික සහ පක්ෂයේ උපදේශක හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ  පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව පාක්ෂිකයෝ රටපුරා විරෝධය දක්වමින් සිටිති.

එම පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම තීරණය ගෙන ඇති අතර එයට විරුද්ධව මෙලෙස හොරගොල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණි.

Previous articleරටේ අනාගතය හදන්න ඔනේ තරුණ තරුණියන්ට අවශ්‍ය විදිහට
Next articleපුළුවන්නම් මාව පරද්දන්න – නාමල් අරගලකරුවන්ට අභියෝග කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here