Home අද ‘ඉවසීමෙන් කටයුතු කරන්න’ – මහින්ද

‘ඉවසීමෙන් කටයුතු කරන්න’ – මහින්ද

482
0

ජනතාවට ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් සහන අනාගතයේදී ලැබෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ  පැවැසීය.

මෙවර අයවැය ධනාත්මක අයවැයක් බව ඊයේ(11) අනුරාධපුරයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියා.

“මම හිතන්නේ මේක ධනාත්මක අයවැයක් කියලා. (සහන) අනාගතයේදී ලැබෙයි. මැතිවරණයක් ආවොත් ඒකට ලෑස්ති වෙනවා. තාම එහෙම බලාපොරොත්තුවක් නෑ කල් තියෙනවා ඕන තරම්. අපි ජනතාවට කියන්නේ ඉවසීමෙන් කටයුතු කරන්න කියලා”

Previous articleපේරාදෙණිය සිසුන්ගේ පාතාල ජවනිකා
Next articleසනත් නිශාන්තට චෝදනා ගොනු කරන්න අධිකරණය නීතිපතිට දින දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here