Home අද අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

848
0

2023 අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 43 කින් අද(08දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැය තුන්වැනිවර කියවීමේ විවාදය අද පස්වරුවේ අවසන් වු අතර අනතුරුව ඡන්ද විමසීම පැවැත් විණ. අයවැයට පක්ෂව ඡන්ද 123  ලැබුණු අතර විපක්ෂව ඡන්ද 80  ලැබුණි. ඒ අනුව ලබන වසර සඳහා වු අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සම්මත විය.

Previous articleපාසල් විෂය මාලාවට කෘත්‍රීම බුද්ධිය (AI) එක් කෙරේ
Next articlePORT CITY යේ ආයෝජනයට සමාගම් 6ක් සූදානම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here