Home අද “යාලුකම තියෙනවා – මම ඇමතිට ගරු කරන්නේ නෑ”

“යාලුකම තියෙනවා – මම ඇමතිට ගරු කරන්නේ නෑ”

835
0

තමන් අමාත්‍යවරයාට ගරු නොකරන බවත් විදුලි බල පනතට ගරු කරන බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඊයේ (01) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“මගේ කිසිම ගැටුමක් නෑත මෙතන තියෙන්නේ මත ගැටුවක් වගේ එකක්. ඇමතිතුමා කියලා තියෙනවා මම පරණ යාලුවෙක් කියලා. ඒ යාලුකම තියෙනවා. මම ඇමතිතුමාට ගරු කරන්නේ නෑ. මම ගරු කරන්නේ පනතට. ඇමතිතුමා කියන කථා වැදගත් නෑ. මමත් මට ඕන දේ කියනවා. දිනය අවසානයේ හරි දේ සිදුවිය යුතුයි කියා මම හිතනවා.”

Previous articleවිනය කැඩුවට වනිඳුට දඩුවමක්
Next articleඅලියත් එක්ක ගමනක් යන්න ඉල්ලීම් 1000කටත් වැඩියෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here