Home අද ජනාධිපති හැමදේම පාර්ලිමේන්තුවට කියනවා. කිසිවක් හංගන්නේ නෑ. – බන්දුල

ජනාධිපති හැමදේම පාර්ලිමේන්තුවට කියනවා. කිසිවක් හංගන්නේ නෑ. – බන්දුල

721
0

කිසිම දෙයක් පිළිබඳව තොරතුරු වසන් කිරීමකින් තොරව සියලු තොරතුරු ජනපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යැයි තමන්ගේ විශ්වාසය බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට ඒක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

“රාජ්‍ය සේවයක ඔත්තු ප්‍රධානියෙක් ජනාධිපතිතුමාවත්, රජයේ ප්‍රධානියෙක්වත් හමුවූ බව මම දන්නේ නෑ. ඒවැනි හමුවීමක් තිබුණානම් ඒතුමා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

කිසිවක් හංගන්නේ නැතිව සෑම ‌දෙයක් පිළිබඳවම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියන එකයි අපගේ විශ්වාසය.”

Previous articleඅපි අධ්‍යාපනය දියුණු කරමු. මම සල්ලි හොයලා දෙන්නම් – ජනපති
Next articleදේශපාලනීකරණය සහ කල්මමැරීම නිසා COP27 සාර්ථකත්වයට බාධා- ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here