Home අද සංචාරක කර්මාන්තයේ විශාල පිබිදීමක්

සංචාරක කර්මාන්තයේ විශාල පිබිදීමක්

724
0

ඉකුත් අප්‍රේල් මාසයෙන් පසුව ප්‍රථම වතාවට මසක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 50000 සීමාව පසුකර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

රටේ සංචාරක කර්මාන්තය යම් ආකාරයක පිබිදීමක් කරා ගමන් කරමින් සිටින බව පෙන්නුම් කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය එමඟින් පෙන්වා දෙනවා

නොවැම්බර් 1 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය තුළ මෙරටට සංචාරකයන් 51865 ක් පැමිණ තිබේ.

ඉකුත් අප්‍රේල් මස ශ්‍රී ලංකාවට සංචාරකයන් 62980 ක් පැමිණි අතර ඉන්පසුව 50000 සීමාව පසුකළ පළමු අවස්ථාව මෙය වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට මේ වන විට සංචාරකයන් 620123 ක් පැමිණ ඇත.

Previous articleසිවුර දාගත්තා කියලා ධර්මයට විරුද්ධව කටයුතු කරන්න විශේෂ ආරක්ෂාවක් ගන්න බෑ – ජනපති
Next articleඅපි අධ්‍යාපනය දියුණු කරමු. මම සල්ලි හොයලා දෙන්නම් – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here