Home අද මහින්ද නීතිඥයෙක් වුණ හැටි කිරිඇල්ල කියයි

මහින්ද නීතිඥයෙක් වුණ හැටි කිරිඇල්ල කියයි

688
0

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද නීති විද්‍යාලයට ගොස් නීතිය ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (28දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

“මේ මන්ත්‍රීවරුන්ට නීතිය ඉගෙන ගන්න නීති විද්‍යාලයට යන්න අවස්ථාව දෙන්න .  මහින්ද මහත්තයත් නීති විද්‍යාලයට ගියේ විභාග පාස්කරලා නෙවෙයි. කථානායකතුමාගෙන් ලියුමක් අරගෙන නීතිවිද්‍යාලයට ගියේ. ඒ නිසා මේ මන්ත්‍රීවරුනුත් උපාධි ආයතනයකට ඇතුල්වෙලා මොනවාහිරි ඉගෙන ගන්න නිකම් කෑගගහ ඉන්නේ නැතිව. මමත් එක්ක අපේ පවුලේ නීතිඥයෝ හතර දෙනෙක් ඉන්නවා” යැයි මන්ත්‍රීවරයා කීවේය

Previous articleඅරගලකරුවන් හොඳම 100ට ඇතුලත් කරපු ගෝඨාගේ කාර්යාල කාමරය
Next articleඉදිරි සංවර්ධන කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here