Home අද ‘සමාජ මාධ්‍යයට වාරණයක් පැනවිය යුතුයි’ – කපිල අතුකෝරාළ

‘සමාජ මාධ්‍යයට වාරණයක් පැනවිය යුතුයි’ – කපිල අතුකෝරාළ

963
0

සමාජ මාධ්‍යවලට වාරණයක් පැනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාල පවසනවා.

අයවැය විවාදයට අද (24දා) පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

” මාධ්‍යයට සදාචාරයක් තිබිය යුතුයි. මාධ්‍ය මේ රටේ බලය අත්පත් කර ගන්න හදනවනම් කොහෙද මේ රටේ නීතියක්. සමාජ මාධ්‍ය ජාල වලට වරණයක් පැනවිය යුතුයි. කාන්තාවන්ගේ නමින් තිබෙන්නේ පිරිමින්ගේ ගිණුම්. පිරිමින්ගේ නමින් භාවිත වන කාන්තා ගිණුම් තිබෙනවා.

ඕනම කෙනෙක් මේ සමාජ ජාලය තුළ නිරුවත් කරන්න මෙ අය සැදි පැහැදී ඉන්නවා. ඕනම කෙනෙක්ට එරෙහිව වෛරය වපුරන්න මේ සමාජ මාධ්‍ය ලෑස්ති වෙලා තිබෙනවා.”

Previous articleදුමින්දට, ජනපති සමාව දුන්නට ගෝඨා 16 අධිකරණයට
Next articleමම ජනපතිවුණේ අරගලයේ පිනෙන් නෙමෙයි – ජනාධිපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here