Home අද දුමින්දට, ජනපති සමාව දුන්නට ගෝඨා 16 අධිකරණයට

දුමින්දට, ජනපති සමාව දුන්නට ගෝඨා 16 අධිකරණයට

727
0

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් දෙසැම්බර් 16 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වැන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ශේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුවේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනධිපති ගෝඨභය රාජපක්ෂ ඇතුළත් කරන්නැයි ද අධිකරණය නියෝග කළේය.

මරණීය දණ්ඩනය නියමව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමෙන් අනතුරුව නිවාස අධිකාරියේ සභාපති ධුරයටද පත්කිරීමට එවකට ජනපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතුකරනු ලැබුවා.

උර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව සලකා බැලිණි.

Previous articleලංකාව හිඟාකන රටක් බවට පත් කරන්නේ නෑ – ජනපති
Next article‘සමාජ මාධ්‍යයට වාරණයක් පැනවිය යුතුයි’ – කපිල අතුකෝරාළ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here