Home අද මම පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ – ජනපති

මම පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ – ජනපති

687
0

ආර්ථික අර්බුදයක් පවතින මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරවීමට කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මම පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ . රටේ බොහොදෙනෙක්ට ඡන්දත් එපාවෙලා පක්ෂත් එපා වෙලා. තරුණයො බලාගෙන ඉන්නේ වෙනසක් කරනකම්. ඒ වෙනස කරලා සහනයක් දීලා. මනාප ක්‍රමය තිබෙනකම් දුෂණය තියෙනවා මේ රටේ. කොච්චර වියදම් කරනවද මේරටේ ඡන්ද වෙනුවෙන්. ඒ නිසා මම ආයෙත් විපක්ෂයට කියනවා එන්න අපි එකතුවෙලා ඒ කටයුත්ත කරමු. මට මේ හැමෝම එකක වැඩ කරන්න පුළුවන්. අයවැයෙන් පසුව අපි හැමෝම එකතුවෙලා මේගැන කතා කරමු මම රුස්වීමක් කැදවන්නම්”යැයි ජනාධිතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Previous articleරටට අහිමිවන ඩොලර් බිලියනයක් ගැන අනාවරණයක්
Next articleසජිත්, මහින්ද රාජපක්ෂගේ හොඳ අනුගාමිකයෙක් – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here