සමගි ජන බලවේගයේ යාපනය සංවිධායක සහ මෙවර මැතිවරණයට එම පක්ෂය යටතේ යාපනය දිස්ත්රික්කයට තරග කළ එහි ප්රධාන අපේක්ෂකයා වන අල්ලග සුන්දර කිරුබාකරන් මහතායාපනය ශික්ෂණ රෝහලේ දී මියගොස් ඇත.
හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.
යාපනය ප්රදේශයේ ප්රසිද්ධ ව්යාපාරයකයකු වන කිරුභාකරන් මහතා මිය යන විට 44 වැනි වියේ පසුවිය.