Site icon Newshub

සමගි ජන බලවේගයේ ප්‍රබලයෙක් මිය යයි

සමගි ජන බලවේගයේ යාපනය සංවිධායක සහ මෙවර මැතිවරණයට එම පක්‍ෂය යටතේ යාපනය දිස්ත්‍රික්කයට තරග කළ එහි ප්‍රධාන අපේක්ෂකයා වන අල්ලග සුන්දර කිරුබාකරන් මහතායාපනය ශික්ෂණ රෝහලේ දී මියගොස් ඇත.

හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.

යාපනය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරයකයකු වන කිරුභාකරන් මහතා මිය යන විට 44 වැනි වියේ පසුවිය.

Exit mobile version