Home අද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අදයි

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අදයි

78
0

ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරිම අදින් 08 දිනෙන් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි

පසුගිය මස 30, නොවැම්බර් මස 01 හා 04 යන දිනයන් හිදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින් සඳහා ඡන්දය සලකුණු කිරීමට විශේෂ දින දෙකක් ලෙස ඊයේ සහ අද අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේදී තැපැල් ඡන්ද මෙතෙක් සලකුණු නොකළ ඡන්ද දායකයින්ට අද දිනය තුළ ද ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

Previous articleදැන් මොකටද වැඩ වර්ජන කරන්නේ? – නිපුණාරච්චි කියපු බය හිතෙන කතාව
Next articleජනවාරි සිට මේ දක්වා රියදුරු බලපත්‍ර 3000කට වැඩි සංඛ්‍යාවක් තාවකාලිකව අවලංගු කරලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here