Home අද ජනවාරි සිට මේ දක්වා රියදුරු බලපත්‍ර 3000කට වැඩි සංඛ්‍යාවක් තාවකාලිකව අවලංගු කරලා

ජනවාරි සිට මේ දක්වා රියදුරු බලපත්‍ර 3000කට වැඩි සංඛ්‍යාවක් තාවකාලිකව අවලංගු කරලා

50
0

මෙම වසරේ ජනවාරි 01 සිට මේ දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 3249 ක් අධිකරණය මගින් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා.

රිය ධාවනය කිරීමේදී රියදුරන් මාර්ග නීති රීති කඩ කරමින් වැරදි ආකාරයට රිය පැදවීම නිසා ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කර තිබේ.

රිය පැදවීමේදී සිදුවන අනතුරු අවම කරමින් රියදුරන්ට විනයක් ඇතිව රිය ධාවනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා අනාවරණය කළේය.

Previous articleතැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අදයි
Next articleජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට සුසී විල්ස් පත් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here