Home අද ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දෙකක් නෙමෙයි එකක් –...

ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දෙකක් නෙමෙයි එකක් – විජිත හේරත්

922
0

ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ යනු පාර්ශ්ව දෙකක් නොව ව්‍යාපාරයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

පෞද්ගලික YouTube නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ජාතික ජන බලවේගය ගොඩ නගන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් එය වටා තවත් පක්ෂ සහ ප්‍රගතිශීලි පුද්ගලයින් ඒකරාශී වී ඇති බවත් ඒ මහතා පවසනවා.

ප්‍රතිපත්තිය ජාතික ජන බලවේගයේ ප්‍රති පාත්තිය වුවත් ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගයේ කිසිඳු වෙනසක් නොමැති බව ඒ මහතා කියා සිටියා.

Previous articleTMH සමූහයේ සභාපති ආචාර්ය ධර්මලිංගම් දර්සනන් ජාත්‍යන්තර පොලිස් කොමිසමේ මෙරට කළාපීය අණ දෙන නිලධාරී ධුරයට
Next articleජනපති අතින් “සොබාධනවි” විවෘත කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here