Home අද රනිල්ට සහය දෙන්නයැයි පවිත්‍රාට පාක්ෂිකයින්ගෙන් දැඩි බලපෑම්

රනිල්ට සහය දෙන්නයැයි පවිත්‍රාට පාක්ෂිකයින්ගෙන් දැඩි බලපෑම්

1072
0

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පැල්මඩුවලේ පිහිටි නිවසටම මේ වන විට අති විශාල පාක්ෂිකයන් සහ පළාත් පාලන නියෝජිත පිරිසක් පැමිණ සිටිබ බව වාර්තා වනවා.

ඔවුන්ගෙන් බහුතරයක් සඳහන් කරන්නේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බවටයි.

එමෙන්ම පක්‍ෂය බෙදී වෙන් නොවී එක්ව කටයුතු කළ යුතු බවටද ඔවුන් අති බහුතරගේ අදහස වී ඇති බව වාර්තා වනවා.

Previous articleරට වෙනුවෙන් විශාල හීන දකින දැනට ඉන්න එකම නායකයා රනිල් – වික්ටර් අයිවන්
Next articleමැද පෙරදිග තත්ත්වය දුරදිග ගියහොත් ඊට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා – අලි සබ්‍රි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here