Site icon Newshub

රනිල්ට සහය දෙන්නයැයි පවිත්‍රාට පාක්ෂිකයින්ගෙන් දැඩි බලපෑම්

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පැල්මඩුවලේ පිහිටි නිවසටම මේ වන විට අති විශාල පාක්ෂිකයන් සහ පළාත් පාලන නියෝජිත පිරිසක් පැමිණ සිටිබ බව වාර්තා වනවා.

ඔවුන්ගෙන් බහුතරයක් සඳහන් කරන්නේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බවටයි.

එමෙන්ම පක්‍ෂය බෙදී වෙන් නොවී එක්ව කටයුතු කළ යුතු බවටද ඔවුන් අති බහුතරගේ අදහස වී ඇති බව වාර්තා වනවා.

Exit mobile version