Home අද අපි අපේ පාර කපාගෙන ඉවරයි – අපිට සතුටු වෙන්න පුළුවන්. මේ...

අපි අපේ පාර කපාගෙන ඉවරයි – අපිට සතුටු වෙන්න පුළුවන්. මේ මිෂන් එක සම්පුර්ණ වෙන්න ගමේ බලයත් අපිට දෙන්න – කොට්ටහච්චි

123
0

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව කරගෙන යන මෙහෙයුම සම්පූර්ණ වීමටනම් මැයි 06 වැනිදා ගමේ බලයත් තම පක්ෂයට ලබාදීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි පවසනවා.

ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරිය මේ බව කීවාය.

වත්මන් ආණ්ඩුව ඔවුන්ගේ ගමන් මඟ සකසා අවසන් බවත් ඒ සම්බන්ධයෙන් සතුටුවිය හැකි බවත් මන්ත්‍රීවරිය මෙහිදී අදහස් දක්වමින් කියා සිටි අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන්ද අදහස් දක්වා සිටියා.

 

Previous articleකෙහෙළිය සහ රොෂාන් CID යට
Next articleඅල්ලස් කොමිසමට හිටපු ජනපති රනිල්ව කැඳවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here