සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන ජනාධිපති රනිල් වික්රමසිංහට රාත්රී භෝජන සංග්රහයක් පවත්වා ඇති බවට සතිඅන්ත පුවත්පත් වාර්තා කර තිබේ. පාස්කු ඉරිදා දිනය සැමරීම වෙනුවෙන් මෙලෙස භෝජන සංග්රහය පවත්වා ඇති අතර මේ සඳහා සමගි ජනබලවේගයේ තරුණ මන්ත්රීවරුන් බොහොමයක් සහභාගී වු බවද එම පුවත්පත වාර්තා කර තිබේ.