2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී විදේස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 569.7 ක ප්‍රේෂණ ලැබී ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
2022 මැයි මාසයේ සිට මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ඩොලර් බිලියන 8.72 ක් ලැබී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.