Home අද උසස් පෙළ ප්‍රතිඵල එන දවස

උසස් පෙළ ප්‍රතිඵල එන දවස

34
0

මෙවර අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 20 වැනිදාගෙන් පසුව නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

විභාග ප්‍රතිඵල අද හෙට නිකුත් කරන බවට ගෙනයන ප්‍රචාර අසත්‍යබව එම දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් විභාග ප්‍රතිඵල 20 වැනිදාට පෙර නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Previous articleසිංගප්පූරු ජනපති එරට පාර්ලිමේන්තුව විසුරුවයි
Next articleකොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්දය කල් යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here