Home අද ඇමරිකාව සමග පැනවූ බදු ගැන සාකච්ඡාවට රජය සූදානම්

ඇමරිකාව සමග පැනවූ බදු ගැන සාකච්ඡාවට රජය සූදානම්

61
0

ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව රජය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය පැවසුවේ සාධාරණ ආකාරයකින් වෙළඳ ශේෂය කළමනාකරණය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට හැකි ඉක්මනින් අමෙරිකානු පරිපාලනය සමඟ සම්බන්ධ වීමට රජය සූදානම් බවය.

සම්පූර්ණ නිවේදනය පහතින්.

No description available.

Previous articleපොලිස්පතිගේ තට්ටක් කපයි : OIC ගේ ස්ථාන මාරුවත් පොලිස් කොමිසම අත්හිටුවයි !
Next articleඒ එදාය. මේ අදය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here