Home අද පුංචි ඡන්දය මැයි 06 !

පුංචි ඡන්දය මැයි 06 !

48
0

පළාත් පාලන ඡන්ද විමසීම එළැඹෙන මැයි මස 06වැනි අඟහරුවාදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පළාත් පාලන ආයතන 336 කට අදාළව පැවැත්වෙන ඡන්ද විමසීමේ නාමයෝජනා භාර ගැනීම අද(20) මධ්‍යහ්න 12 න් අවසන් විය.

No description available.

Previous articleදුම්වැටි කැසිනෝ බදු අයකර ගැනීමේ අඩුපාඩු ප්‍රසිද්ධියේ කියද්දී හර්ෂට බිමල්ගෙන් තගක් !
Next articleඩොලර් ශත 7 කතාව අදානි ප්‍රතික්ෂේප කරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here